23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නකින්,අක්කර 5 කට වඩා ගිනිගෙන විනාශ වී තිබේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.

අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබුණි.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පලකරන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles