17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

OD පොලිය ගැන මහබැංකුවේ අලුත් තීරණය මෙන්න

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව (OPR) 8% මට්ටමේ තවදුරටත් පවතිනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) රැස් වී මෙම තීරණය ගෙන තිබේ.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles