17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

“O/L විභාගය මාර්තු 17 ඇරඹෙයි” – කාලසටහන මෙන්න

අධ්‍යයන පොදු සහතිකපත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

මෙවර විභාගය 2025 මාර්තු මස 17 වැනි දා ආරම්භ කිරීමට නියමිත ය.

එම කාලසටහන පහතින් දැක්වේ.

More news>>>

Latest Articles