පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගනී.
අනුරාධපුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන බව සඳහන් වෙයි.
මන්ත්‍රීවරයා යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අතඅඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
(ජනක බලල්ල)