පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ උදාකළ ගම්මාන ව්‍යාපෘතියේ නිවාස 48,000ක ඉදිකිරීම් අවසන් කර නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “නිවාස දස ලක්ෂයක්” ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස ඉදිරිකිරීම අරඹා ඇතත් ඉදිකර ඇත්තේ ඉන් නිවාස 90,000 ක් පමණක් බවය.
ඉන් ඇතැම් නිවාස ලබා දී ඇත්තේ සුදුස්සන්ට නොවන බව ද හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ වැඩිදුරටක් සඳහන් කරයි.
(නායක බණ්ඩාර)