යුක්‍රේන හමුදා රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් නිශ්නි නොව්ගොරොඩ්හි තෙල් පිරිපහදුවකට හානි වී ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46ක් ව්‍යර්ථ කිරීමට රුසියානු හමුදා සමත් වූ බව ය.
පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් නවතා දමා තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් වූ ජීවිත හානියක් සම්බවන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.
(චම්ලි බලල්ල)