හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද(25) පෙරවරුවේ බැලිඅත්ත ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මුදල් විශුද්ධකරණ පනනට අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
(ජනක බලල්ල)
