17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ICCය වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන නායිකා චමරි අතපත්තු මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles