16.8 C
Sri Lanka
Sunday, February 9, 2025

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව ගැටලු පිළිබදව අගමැතිතුමියගේ අවධානය

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක  ගැටලුවලට විසදුම් ලබාදීම වෙනුවෙනුවෙන්   අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන්   සාකච්ඡාවක්  පැවැත්වී තිබේ  .

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂවරිය හා එහි නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා වු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4ක නියෝජිතයන් එම අවස්ථාවට එක්ව ඇත.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles