17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණ තිබේ.

ඒ අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී ය.

අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණි.

මේ අතර අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වන විට රු. බිලියන 6.76ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles