ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඒ අනුව වොෂිංටන් කැපිටල්හිදී ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම් දීමට නියමිතව ඇති බවය.
කෙසේ නමුත් වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් පළමු වරට ගෘහස්ත ස්ථානයක දී දිවුරුම්දීම පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
(චම්ලි බලල්ල)