අමෙරිකාව තුළ TikTok යෙදවුම නිල වශයෙන් තහනමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ඊට අදාළ පණිවිඩය අමෙරිකාවේ TikTok පරිශීලකයින්ගේ ගිණුම්වල ප්‍රදර්ශනය කර ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
අදාළ පණිවිඩයේ දැක්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වූ පසු ටික්ටොක් නැවත ස්ථාපනය කිරීම සඳහා විසඳුමක් සඳහා සිය සමාගම සමඟ සාකච්ඡා කරන බවට ලබාදී තිබීම වාසනාවට කාරණයක් බවත් TikTok පරිශීලකයින්ට රැඳී සිටින ලෙසයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
(චම්ලි බලල්ල)