17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21  වැනි අඟහරුවාදා   සිට 24 වැනි සිකුරාදා දක්වා  රැස්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජනවාරි 21 වනදා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles