16.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ජනපති අද චීන ජනපති හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද  (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිත ව තිබේ  .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles