මත්පැන් හා දුම්වැටිවල බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව මත්පැන් වර්ග ගණනාවක මිල 6%ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇති අතර, සිගරට් මිල ද අද සිට රුපියල් 5ත් 10ත් අතර ගණනකින් ඉහළ යනු ඇත.
(චම්ලි බලල්ල)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්‍රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network