23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

එජාප නව මහ ලේකම් සිය ධුරයේ වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

ඇයව මෙම ධුරය සඳහා පසුගියදා පත්කළේ හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් වන අතර මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු මන්ත්‍රී රංගේ බණ්ඩාර තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles