20 C
Sri Lanka
Friday, January 24, 2025

නව ආණ්ඩුවේ වියදම් මෙන්න

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය,

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූල්‍යධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූල්‍යධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූල්‍යධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූල්‍යධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූල්‍යධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූල්‍යධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
පුනරාවර්තන – රු. බි 2.6
මූල්‍යධන – රු. මි 397

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 52.4
මූල්‍යධන – රු. බි 421

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 83
මූල්‍යධන – රු. බි 124

බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 1
මූල්‍යධන – රු. බි 20

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 3
මූල්‍යධන – රු. බි 98

සම්පූර්ණ විසර්ජන පනත් කෙටුම්පත පහතින්,

More news>>>

Latest Articles