20 C
Sri Lanka
Friday, January 24, 2025

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ නව වැඩපිළිවෙළක්

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම, නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදුකළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.

නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බව පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ  නව  වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ය.

ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles