20 C
Sri Lanka
Friday, January 24, 2025

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දෙදින පාර්ලිමේන්තු විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින 2ක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනවාරි 21 සහ 22 දිනයන්වලදී මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles