ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ මෙම භූකම්පනය ඇතිව තිබෙන්නේ ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටීමෙන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නේපාලයේ කත්මන්ඩු, ඉන්දියාවේ නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.
භූකම්පනයෙන් දේපල හානි කිසිවක් වාර්තා වී නැත.
(චම්ලි මදුහංස)