20.7 C
Sri Lanka
Friday, January 24, 2025

අගමැති උපකුලපතිවරුන් හමුවෙයි

රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී   පවත්වා ඇත. 

මෙහිදී විශ්ව විද්‍යාලවල පවතින පරිපාලන ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල ගැටලු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු පිළිබඳ අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුවී ඇත. 

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles