ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පවතින බව කොළඹ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි .
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ දැනට පවතින ව්‍යවස්ථාව තුළ තිබෙන නොයෙකුත් දුර්වලකම් ජය ගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතු බව ය.
පවතින ව්‍යවස්ථාව නව රජය විසින් හැකි ඉක්මනින් වෙනස් කරනු ඇති බවට බලාපොරොත්තු වන කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.
(චම්ලි මදුහංස)