ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත්කරනු ලැබ තිබේ.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනමා ඇත.
ඒ අනුව, නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක, සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා පත්කර තිබේ .
(චම්ලි මදුහංස)