20.7 C
Sri Lanka
Friday, January 24, 2025

ඉතිහාසයේ වැඩිම බදු ආදායම 2024 එකතු වෙලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ එලෙස එක්කළ බදු ආදායම රුපියල් මිලියන 1,958,088 ක් බව ය.

2023 වසරට සාපේක්ෂව මෙය 25.1% ක වර්ධනයක් වන අතර, වැඩි වූ මුදල රුපියල් මිලියන 392,229 කි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles