ප්‍රශ්නගත පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ලබන 08 වැනිදා නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා එම පිළිතුරුපත්‍ර ඇගයීමේ කටයුතු සිදුවන බව ය.
(මානෙල් රත්නායක)