හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
කතරගම පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව සඳහන් වෙයි.
(ජනක බලල්ල)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network