20 C
Sri Lanka
Friday, January 24, 2025

පාසල් යළි ඇරඹෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (02) සිට ආරම්භ වෙයි.

අදින් ආරම්භ වන මෙම තෙවැනි පාසල් වාරය ජනවාරි මස 24 වැනි දා අවනස් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම පාසල් ආරම්භවීමත් සමගම 2024 වසරට අදාළ අවසන් වාර විභාගය ද හෙට (03) සිට ආරම්භ වේ.

 ඒ අනුව 2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 27 වැනි දා සිට ආරම්භ වීමට නියමිත අතර, එය මාර්තු මස 14 වැනි දා අවසන් වනු ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles