20 C
Sri Lanka
Friday, January 24, 2025

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි!

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයකුද වූ   ඔහු අභාවප්‍රාප්ත වන විට 96 වියේ පසුවිය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles