නව ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් රුවන් වනිගසූරිය පත්කරයි.
(01) ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත්වීමට බලාත්මක වන අතර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතින් නව ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සිය පත්වීම් ලිපිය ලබාගෙන ඇත.