කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියකු ලෙස හැඳන්වෙන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන අන්දමේ ප්‍රකාශයක් පිළිබඳ ලද පැමිණිල්ලකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
(ජනක බලල්ල)