18.6 C
Sri Lanka
Friday, January 24, 2025

රැකියා සඳහා පිටරට ගිය වැඩිම අවුරුද්ද 2024 බවට නව වාර්තාවක්

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර 2024 බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2024 වසර තුළ ශ්‍රී ලාංකිකයන් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශගතව ඇත.

ඊට පිරිමි ශ්‍රමිකයන් 185,162 හා කාන්තාවන් 127,674 ක් ඇතුළත් වන බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles