20 C
Sri Lanka
Friday, January 24, 2025

පොලිස‍‍ියේ නිල සමාජ ජාලවලට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාවට, ටික්ටොක් ගිණුමට සහ ෆේස්බුක් ගිණුමට ඊයේ (30) සවස සිට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයන් අතින් ගිලිහී ගොස් ඇති බව සිය මුහුණු පොතේ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත.

පොලිසිය පවසන්නේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ය.

More news>>>

Latest Articles