19.3 C
Sri Lanka
Friday, January 24, 2025

උසස් පෙළ ප්‍රතිඵල ලබන ‍අප්‍රේල් නිකුත් කරනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක පමණ කාලයක් ගතවන බව පෙන්වා දෙන විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ එම කාලයද ඉදිරියේ දී අඩුකර ගැනීමට කටයුතු කරමින් සිටින බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles