20 C
Sri Lanka
Friday, January 24, 2025

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ  කිසියම් පුද්ගලයකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බව ය.

කේසේ වෙතත් ඒ පිළිබඳ අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙබ්අඩවිය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles