20 C
Sri Lanka
Friday, January 24, 2025

නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කෙරේ

25 වැනි යුද්ධ හමුදාපතිවරයා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත්‌කෙරේ.

1989 වසරේ දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක් වූ ඔහු කාලතුවක්කු රෙජිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර, ඔහු එම රෙජිමේන්තුවේ අධිපතිවරයා ද වෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles