ඇමෙරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි.
1977 වසරේ සිට 1981 දක්වා ජිමී කාටර් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණු අතර, ඔහු මිය යනවිට වයස අවුරුදු 100 ක් වීම විශේෂත්වයකි.
(චම්ලි මධුහංස)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network