අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිරිනමන වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට සහ පන්දුවාර 20/20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මාන සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වී ඇත.
මේ අතර, වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිරිනමන වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබීම ද විශේෂත්වයකි.
(මානෙල් රත්නායක)