හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා සැකකාර තැනැත්තා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ඊයේ අත්අඩංගුවට .
ගෙන තිබුණි.
(ජනක බලල්ල)