20 C
Sri Lanka
Friday, January 24, 2025

යෝෂිත රාජපක්ෂ CIDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇත.

අයථා වත්කම් පිළිබඳ පරීක්ෂණයකට ප්‍රකාශ ලබා ගැනීමට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බව සඳහන් වෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles