ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස ‘අත’ සලකුණින් ඉදිරි මැතිවරණවලට තරග කරන බව එහි හිටපු ලේකම් දුමින්ද දිසනායක පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පැරණි මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාව පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
(නායක බණ්ඩාර)