විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වෙයි.
උපයෝගිතා කොමිසම පැවසුවේ මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේ දී අද සිදුකෙරෙන අතර, ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනි දා සිදුකිරීමට නියමිත බව ය.
(නායක බණ්ඩාර)