හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී මේජර් නෙවිල් වන්නිආරච්චි අද(27)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුණි.
අයතා වත්කම් පිළිබඳ පරීක්ෂණයකට ප්‍රකාශ ලබා ගැනීමට අදාළව ඔහු මෙලෙස කැඳවා තිබුණු අතර, ඒහි දී ඔහු පැය 4ක පමණ කාලයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණු බව ද වාර්තා වෙයි.
(ජනක බලල්ල )