20 C
Sri Lanka
Friday, January 24, 2025

සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර අවසන්

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 72,000ක නිශ්කාෂණ ක්‍රියාවලිය අවසන් බව රේගුව පවසයි.

එයින් මෙට්‍රික් ටොන් 40,000ක් නාඩු සහල් වන අතර,  මෙට්‍රික් ටොන් 32,000ක් කැකුළු සහල් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වනවිටත් නිසි පරිදි සහල් තොග රට තුළ බෙදා ගොස් නොමැති බවට ජනතාව චෝදනා කරයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles