කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන්වී තිබුණු අතර, අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7 ක් ලෙස සඳහන් වෙයි.
(ජනක බලල්ල)