20.7 C
Sri Lanka
Friday, January 24, 2025

මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි!

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි.

නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 92 වැනි විය.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles