20 C
Sri Lanka
Friday, January 24, 2025

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර නැවතත්

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර යළි පත්කෙරේ.

ධම්මික ජයසුන්දර 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු පත්කර තිබුණු අතර, ඉන් අනතුරුව උසස්වීමක් ලද ධම්මික ජයසුන්දර මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles