20 C
Sri Lanka
Friday, January 24, 2025

2025ට කෝච්චියේ යන්න පෙර ගෙවුම් කාඩ් එකක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක් හඳුන්වාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් සමග මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය.

2025 අප්‍රේල් මාසයට පෙර මෙම නව පෙරගෙවුම් කාඩ්පත හඳුන්වාදීමට නියමිත ය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles