ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද පෙරවරුවේ (24) අභාවප්‍රාප්ත වී ඇත.
1944 ඔක්තෝබර් 27 වැනි දා උපත ලද ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.
(මානෙල් රත්නායක)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network