හිටපු අමාත්‍ය කංචන විජේසේකර විසින් අත්තනෝමතික ලෙස වැඩ තහනම් කරන ලද සේවකයන් 62ක් අහිමි වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටවීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නියෝග කරයි.
පසුගිය ජනවාරි මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එවකට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ගෙන තිබූ තීරණයට එරෙහිව එම සේවක උද්ඝෝෂණයක් පැවැත්වූ බවට චෝදනා කරමින් වැඩතහනමකට ලක්කර තිබුණි.
(ජනක බලල්ල)