20 C
Sri Lanka
Friday, January 24, 2025

2025 දින දර්ශනයට තියෙන රජයේ නිවාඩු දින ටික මෙන්න

2025 වසරට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබේ.

එම දින දර්ශනයට අනුව 2025 අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත්කර ඇති අතර එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයට ය.

අදාළ දින දර්ශනය පහතින්.

More news>>>

Latest Articles